ෆිල්ම්ස් , ටීවී සිරිස් උපරිම වේගෙන් ඩවුන්ලෝඩ් කරමු (FREE,Telegram Channel)

Share:
ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න හිතුන . සයිට් එක එච්චර සාර්ථක විදියට කරගන ගියේ නැතුව උනත් අපිත් එක්ක ඉන්න හැමෝටම තැනක්ස් :) .
.
අද මම කියන්නේ කොහොමද මේ ටීවී සිරිස් , ෆිල්ම්ස් වගේ දේවල් උපරිම වේගයකින් ඩවුන්ලෝඩ් කරගන්නේ කියල , මේකට කම්පියුරට් එකක්   එහෙමත් නැත්තන් ලැප් එකක් ඕන වෙන්නේ නැ , අපේ මොබයිල් ෆෝන් එකෙන්ම කරන්න පුළුවන් ගොඩක් ලේසි වැඩක් , අපි සාමාන්යෙන් ෆිල්ම් එකක් වගේ ඩවුන්ලෝඩ් කරන්න ගියාම ගොඩක් සයිට් වල අපිට ස්පීඩ් ලිමිට් බලාගන්න පුළුවන් මේකෙදි අපිට ඒ ප්‍රශ්නේ එන්නේ නැ , උපරිම වේගයකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් .
වැඩෙට බහිමු 
මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න  මෙතන ක්ලික් කරන්න  
ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න  ඊට පස්සේ මේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න
දැන් ඔයාට මෙහම එකක් බලාගන්න පුළුවන්


  


කරන්න තියෙන්නේ ඔච්චරයි දැන් ඔයාට පුළුවන් ඔයාට ඕන ටීවී සිරිස් හරි ෆිල්ම් හරි ඕන එකක් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න උපරිම වේගයකින් . . මොකක්හරි ප්‍රශ්නයක් අවොත් මට Comment එකක් දාන්න

No comments